නවසීලන්තයේ උසස් අධ්‍යාපනයක් ලබා ගනිමින් ඔබේ වෘත්තියමය අනාගතය ගොඩනගන්න. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන අවස්ථා, ආකර්ෂණීය රැකියා ප්රවණතා සහ ස්ථිර පදිංචිය සඳහා අලුත් මාර්ගයක් සොයාගන්න. ඔබේ සිහින නවසීලන්තයේ සැබෑ කරගන්න!
ඔබ SAGE ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
1. Student Visa සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීම,
2. වසර 16ක New Zealand Student Visa සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන නිසා ඉහළම Visa අනුමත වීමේ ප්‍රතිශතයක් පවත්වාගෙන යාම,
3. නවසීලනතයේ University අටම හා Government Polytechnics 14 ම නියෝජනය කිරීම,
4. Student Visa සමබන්දයෙන් Google Review පහෙන් පහම තිබීම,
5. එක් එක් සිසුවාට පෞද්ගලික අවධානය යොමු කරමින් සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ලබා දීම.