New Zealand,,
නවසීලන්තයේ උසස් අධ්‍යාපනයක් ලබා ගනිමින් ඔබේ වෘත්තියමය අනාගතය ගොඩනගන්න. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන අවස්ථා, ආකර්ෂණීය රැකියා ප්‍රවණතා සහ ස්ථිර පදිංචිය සඳහා අලුත් මාර්ගයක් සොයාගන්න. ඔබේ සිහින නවසීලන්තයේ සැබෑ කරගන්න! ඔබ SAGE ආයතනය තෝරාගත යුත්තේ ඇයි? 1. Student Visa සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීම, 2. වසර 16ක New Zealand Student Visa සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන නිසා…